Hotel Meemure

Go Back
Report Abuse
486608612_1064805885684255_3249967196882339065_n
487079499_1064805545684289_4387782667840577399_n
487154718_1064805565684287_2223964670138126386_n
487201646_1064805905684253_1644967578301746285_n
487241738_1064805649017612_4584938532564426112_n
486608612_1064805885684255_3249967196882339065_n
487079499_1064805545684289_4387782667840577399_n
487154718_1064805565684287_2223964670138126386_n
487201646_1064805905684253_1644967578301746285_n
487241738_1064805649017612_4584938532564426112_n

Hotel Meemure

LKR 3,500.00

Place Description

⭕ මේ පාසල් නිවාඩු මාසේ ඔයාලගේ චූටි පැටව් එක්ක මීමුරේ පැත්තේ trip එකක් එමුද 🤩🍃👨‍👩‍👧‍👦👣♥️….. පාසල් නිවාඩු මාසේ නිසා ලමයින්ට 50%ක්ම discount.😱🍃♥️..ඒ විතරක් නෙමෙයි වැඩිහිටි ඔයාලටත් 20%ක්ම discount……😱👨‍👩‍👧‍👦♥️🍃🏬
මේ හොටෙල් මීමුරේ ❤️
⭕මහ නුවර town එකේ ඉදන් පැය 3ක දුරින් hotel එක තියෙන්නේ(61km)✅♥️🍃….
⭕මීමුරේ ගමේ ලස්සන නිස්කලංක තැනක තියන්නේ.🥹🍃.කදුවල view එකක් තමයි තියෙන්නේ 🏔️🌅🛤️🍃♥
අට්ටලමෙට්ටුව …එතනට අවට කදු ඔක්කොම පේන view එකක් තියෙන්නේ 🏞️🖼️🪟
⭕Parking facilities, තියනවා
⭕Rooms 3ක් තියනවා…double room 3🏬
⭕ BBQ facilities 🫕🍖
🛑 Full villa එකම උනත් ගන්න පුලුවන්✅…ඔක්කොම 20 කට Comfortable ඉන්න පුලුවන්..ඊට අමතරව එනව නම් extra beds දාල තව ඉන්න පුලුවන්…kitchen තියෙනවා 😱🍃♥️
✅👩‍❤️‍👨 ඒවගේම couple වලට family විදිහට එන්න පුලුවන්
Bed & breakfast, Halfboard, full baord එක එක packages තියනවා ♥️🍃✅
⭕ඒ වගේම ගිනි මැලයක් ගහලා bbq night එකක් දාන්න අවශ්‍ය පහසුකම් තියනවා….#BBQ night එකටත් 25%ක්ම discount
⭕Hotel එකේ ඉදන් ලකේ ගල ,දෙකිද ,අලු ගල්ලෙන,සුරිය අරණ රූගත කල රූගත කල ප්‍රදේශය, ඇලි හත මේ තැන් බලන්න යන්න පුලුවන්..🛤️🌅🤩♥️🍃
⭕ඒවගේම අවුරුදු 5ට අඩු අයට free of charge
ඒවගේම 2 night ඉන්නව නම් rooms වලට 10% #discount 😌♥️
ඉරිදා ඉදන් බ්‍රහස්පතින්දා වෙන්කම් දවස් වල ඔයාල එනව නම් අවුරුදු 10ට අඩු අයට #free 😱🍃♥
✅ ඔයාල 10 කට වඩා එනව නම් campaig package වලට tent දෙනවා..ගිනි මැලයක් ගහලා ඔයාල විනෝද වෙන අතරේ ඔයාලට අවශ්‍ය bbq & dinner ready කරනවා. 😱✅🍃❤🙏
⭕ Package Includes
✅ ගමේ රසට කෑමවේල් තුනක් (Dinner , Lunch, Breakfast)
✅ Camping tents & Camping mattress
✅ Bed sheets
✅ Washroom facilities
✅ Parking facilities
✅ 24h/24h service
✅ Bbq machines

Address
memure oya, Meemure, Kandy District, Central Province, Sri Lanka

Room Types, Beds & Prices(LKR)

Room Types, Beds & Prices
▶️ හොටෙල් එකේ එක් අයෙකුට LKR 3500
▶️ කෑම්පින් එක් අයෙකුට LKR 4000

Property Features

facility
View, Towels/Sheets, Breakfast, Garden

Book on WhatsApp

Click for Booking
Book on WhatsApp

Location

memure oya, Meemure, Kandy District, Central Province, Sri Lanka

There are no reviews yet.

Leave a Review

Your email address will not be published. Required fields are marked *