Terrace Cinnamon View
Place Description
Terrace Cinnamon View
මීදුමෙන් වැහෙන #පැල්මඩුල්ලේ සුන්දර කඳු මුදුනක, පට්ටම ලස්සන View එකක් තියෙන තැනක හදපු සුපිරිම Place එකක්
Full Villa එකම ගන්නව නම් ඔයාලට Chef කෙනෙක්ව #නොමිලේම හම්බෙනවා🥳
මෙහෙ ආවොත් ඔයාලට,
📌️ කිරිදි ඇල්ල
📌️ උඩවලව වනෝද්‍යානය
📌️ උඩවලව ජලාශය
📌️ සමන් දේවාලය
📌️ රත්ගඟ, පුංචි දඹදිව
📌️ සංඛපාල විහාරය
📌️ සිංහරාජ වනාන්තර
📌️ කූරගල වගේ තැන් බලන්න පුලුවන් වගේම කොළඹ ඉදලා ඇල්ල, බදුල්ල පැත්තට යනව නම් හෝ ඒ පැත්තේ ඉදන් කොළඹ එනව නම් නවතින්න පුලුවන් ලස්සනම තැනක් තමයි මේක.🤩
මීට අමතරව ඔයාලගෙ Birthday Party , Anniversary Party, Gettogether එකක් උනත් මෙහෙ Arrange කරගන්න පුලුවන්
ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
Address
Pelmadulla, Ratnapura District, Sabaragamuwa Province, 70070, Sri Lanka
Room Types, Beds & Prices(LKR)
Room Types, Beds & Prices
☑️ 12 pax – LkR 63 000/- (4 Rooms)
☑️ 16 pax – LkR 78 000/- (6 Rooms)
☑️ 16 pax – LkR 78 000/- (6 Rooms)
Property Features
facility
Air Condition, BBQ, Non-smoking rooms, Towels/Sheets, TV, Garden
Book on WhatsApp
Click for Booking
Location
Pelmadulla, Ratnapura District, Sabaragamuwa Province, 70070, Sri Lanka
Review
Write a ReviewThere are no reviews yet.



















