Dudley nature resort – Habarana
Place Description
ගියාම ආස හිතෙන යන්නම ඕන හබරණ තියෙන සුන්දර නිදහස් පාරාදීසයක් තමයි Dudley nature resort 🛖🐾🌾🐘🍃🔥
නිවාඩුවකට යාලුවොත් එක්ක පැලක් උඩ සිංදු කියන්න ගිනි මැලේක. පහස විදිමින් රසම රස B.B.Q එකක් එක්ක සුන්දර රාත්‍රියක් ගත කරන්න නියම place ඒකක් 🍗🪵🔥
ඒ වගේම තමයි day outing එකක් කර ගන්න ලොකුම ලොකු pool එකක ජල ක්‍රීඩා කරන්න , දවස ගෙවන්න දරැවන්ට නිදහසේ දුව පනින්නට කදිම තැනක් 👨👩👧👦 , සුපිරි හොටෙල් එකක නිවාඩුවක් ගත කරමුද?
😍🌿
මේ Dudley Nature Resort ❤️
ඒ වගේම ඔයා,
✅ Sigiriya
✅ Ritigala
✅ Polonnaruwa
✅ Anuradhapura
✅ Dambulla
බලන්න හිතන් ඉන්නවනම් මේ හැම තැනකටම යන්න යන්නෙ පොඩි වෙලාවයි😱❤️
Address
Habarana, Anuradhapura District, North Central Province, 50150, Sri Lanka
Room Types, Beds & Prices(LKR)
Room Types, Beds & Prices
💠3000 LKR RO Per person
💠3800 LKR BB Per person
💠4500 LKR HB Per person
💠5500 LKR FB Per person
💠3800 LKR BB Per person
💠4500 LKR HB Per person
💠5500 LKR FB Per person
Property Features
facility
Air Condition, BBQ, View, Electric kettle, Non-smoking rooms, Towels/Sheets, Free Wi-FI, Garden
Book on WhatsApp
Click for Booking
Location
Habarana, Anuradhapura District, North Central Province, 50150, Sri Lanka
Review
Write a ReviewThere are no reviews yet.









