Deduru Cabana Nature Resort-Kurunegala
Place Description
Group Dayout) මෙන්න #කුරුණෑගලින් දැන් සුපිරි #කබානා අත්දැකීමක් #දැදුරු ඔය ළගින්ම. 😍😱🙏😊
එයත් එක්ක, යාලුවො සෙට් එකත් එක්ක විතරක් නෙමේ පවුලේ හැමෝමත් එක්ක දැදුරු ඔය ලගම සුපිරිම කෑම්පින් අත්දැකීමක් ගන්න මරු තැනක් 😍❤🇱🇰🙊
🔴 Swimming Pool/Cricket play කරන්න Ground එකක්/Badminton/Football/Volleyball /Air raifle/Bow/Karoke hut වගේ ගොඩාක් දේවල මෙහේ තියෙන නිසා දවස යනවා තේරෙන එකක් නෑ. ඇත්තටම මරුම තැනක්.👌👌👌
°°Night Camping fun එකක් ගන්නත් සුපිරි 😍
🔴 මීට අමතරව ඔයාලට පහත සියලුම පහසුකම් තියෙනවා 👇👇
• 🏊♂️ Swimming Pool
• 🌫 River Front
• ❄️ Fully Air condition
• 🍱 Fully equipped Kitchen
• 🍜🍽 Organics Foods
• 🍱 BBQ
• 🍀 Garden
• 🚔 Free Parking
• 📡 Free Wi-Fi
අනෙකුත් පැකේජ් විස්තර දැනගන්න සහ ඔයාගේ දවසත් වෙන් කරගන්න දැන්ම කතාකරන්න..👌👇
🔴 හොටෙල් එකේ සිට,
දළදා මාලිගාවට,පඩුවස්නුවරට,පින්නවලට,දඹුලු විහාරයට,යාපහුව සහ කුරුණෑගල රාජධානියට,කුවේණි ගලට මි.45යි. රිදීවිහාරයට මි.20යි.
🔴 තවද හොටෙල් එකට,
කොළඹ සිට පැය 2යි.
කුරුණෑගල සිට විනා.15යි.
කැන්ඩි සහ දඹුලු සිට විනා.45යි.
Room Types, Beds & Prices
FB LKR8500
HB LKR7000
BB LKR6500
Property Features
Conatct Details
Location
Review
Write a ReviewThere are no reviews yet.