mandaramnuwara viwe point cottage

Go Back
Report Abuse
506058810_122099038490909930_962382435081654391_n
506022693_122099038688909930_1106054607878639083_n
506184133_122099038400909930_6567129872086083083_n
506533777_122099038586909930_6100570348317725421_n
506798227_122099038298909930_7679901444533336897_n
506842415_122099038352909930_3756706578764765308_n
506874626_122099038244909930_6890470548252682278_n
506005178_122099038628909930_7425438605715647944_n
506239604_122099038736909930_4695439116781323704_n
506348881_122099038844909930_5996658637159799205_n
506470314_122099038796909930_8973220704196306774_n

LKR 3,900.00

Place Description

🥳🥳💗මන්දාරම්නුවරින් තුන් වේල කෑමත් එක්ක එක්කෙනෙක්ට 3900/= ට 😲💗🥳
මන්දාරම්නුවරින් නවතින්න වගේම මුලු මන්දාරම්නුවරම එකම තැනක සිට බලාගන්න පුලුවන් සුපිරිම Wood Cabana එකක් 🍃💗💐
ඔයාගේ Family එකේ හැමෝටම සුවපහසුව ඉතා සතුටින් ගත කරන්න පුලුවන් Cabana Resort එකක් 😍🥰💞
මන්දාරම්නුවර Travel කරන ඔයාලට මන්දාරම්නුවර නගරයේ සිට විනාඩි 10 ක දුරින්, කන්ද උඩම නිස්කලංක පරිසරයක් මැද්දෙ නිදහස් නිවාඩුවක් ගත කරන්න පුලුවන්. මේ තමා mandaramnuwara viwe point cottage
❤🍃💗💐💞😍
මෙතනට එන ඔයාලට එකම තැනක ඉඳන් බලාගන්න පුළුවන් ස්ථාන කීපයක්
🍃 කොළපතන ඇල්ල
🍃 ඇතිනි ඇල්ල
🍃 පිදුරුතලාගල Tower
🍃 බෙලිහුල් ඔය
🍃 කබරගල පරණ තේ කර්මාන්තශාලාව(Now Hotel)
🍃 මන්දාරම්නුවර පංසල
🍃 මන්දාරම්නුවර නැරඹුම් ස්ථානය
තවත් දියඇලි වගේම, ගොඩක් දේවල් බලාගන්න පුළුවන් 😍🍃💐

අපෙන් ඔයාලට 8 දෙනෙක්ට ඉන්න පුලුවන් සම්පූර්ණ Villa එකම ගන්න පුලුවන් 🥳💞
⭕ Facilities
✅ Comfortable Four Beds (double Bed)
✅ Attach Barthrooms
✅ Delicious food
✅ Safari Jeep Tour
✅ Parking Space
මීට අමතරව මෙහෙ එන ඔයාලට,
📌 Outdoor party
📌 Waterfalls visit
📌 Adventure safari tour
📌 දියඇලි වලින්,ඔයවල් වලින්, පිහිලිවලින් මේ ඕන තැනකින් නාගන්නත් පුලුවන් 🥳💞
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න..

Address
Gonapitiya, Nuwara Eliya, Nuwara Eliya District, Central Province, 22200, Sri Lanka

Room Types, Beds & Prices(LKR)

Room Types, Beds & Prices
PER PERSON FB -LKR3900

Property Features

facility
BBQ, View, Resturant, Meals, Breakfast

Book on WhatsApp

Click for Booking
Book on WhatsApp

Location

Gonapitiya, Nuwara Eliya, Nuwara Eliya District, Central Province, 22200, Sri Lanka

There are no reviews yet.

Leave a Review

Your email address will not be published. Required fields are marked *