Maligathenna villa – Ahangama
Place Description
Maligathenna villa – Ahangama.
Long weekend එකට යන්න තැනක්ද බැලුවේ.
මීදුමෙන් වැහෙන සීතල කැලෑවක් මැද කන්දක් උඩ වෙනස්ම විදිහට හදපු villa 3 මේ.
නිස්කලංක පරිසරයක නිවාඩුවක් ගත කරන්න මේ වගේ තැනක් නම් අහංගම වෙන කොහෙවත් නෑ.
මෙතන ඔක්කොම 12 දෙනෙක්ට ඉන්න පුලුවන් villa 3ක් තියනවා
Family එකත් එක්ක නැත්නම් යාලුවො එක්ක ගිහින් නිදහසේ ඉදලා enjoy කරන්න පුලුවන් ideal place එකක් තමයි මේ
Honeymoon එකට සීතලත් එක්ක නිදහසේ ඉන්න තැනක් හොයන අයට මෙතන මරු. ඒ වගේම pool එකේ see view එකක් තියෙන්නේ. මේ අහන්ගම කියල හිතන්නවත් අමරුයි
මෙතන ඉදන් මිරිස්සට , Jungle Beach ,උනවටුනට හරිම ලගයි.
Address
Maligathenna villa – Ahangama
Room Types, Beds & Prices
Room Types, Beds & Prices
per person full board 13000 LKR
Per person bed and breakfast 10000 LKR
Per person bed and breakfast 10000 LKR
Property Features
facility
Air Condition, BBQ, View, Non-smoking rooms, Resturant, Meals, TV, Garden
Conatct Details
Contact Number(+94)
Contact on whatsapp
Location
Maligathenna villa – Ahangama
Review
Write a ReviewThere are no reviews yet.