Seven Grand Resorts Kandy
Place Description
Seven Grand Resorts Kandy 🏞️✨
ලස්සනම Mount view එකක් තියෙන, කන්දක් මුදුනක අලුතින්ම හදපු Resort එකක් තමයි මේ.
⭕ Facilities
✅ A/c & Non A/c Bedrooms
✅ Attached Bathrooms
✅ Hot water
✅ Balcony
✅ TV
✅ Open Warenda
✅ Safety Parking Facility
✅ BBQ Facility 🍗
කෑම බීම ඕනම දෙයක් ගන්නත් පුලුවන් 🍛☕️
මෙහෙ ආවොත් බලන්න පුලුවන් තැන්:
📌 Dalada Maligawa 6km
📌 Peradeniya Garden 6km
📌 Peradeniya Campus 6km
📌 Katugastota 3km
📌 Nelligala Temple 8km
📌 Hanthana Kanda 7km
Travel කරන්න Bike එකක් උනත් මෙයාලගෙන්ම Rent එකට ගන්න පුලුවන්. 🛵✨
ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න! ⏳
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න
Address
Kandy, Kandy District, Central Province, 20000, Sri Lanka
Room Types, Beds & Prices
Room Types, Beds & Prices
LKR 2500 😱🤗😍☘️🌿 කට Dayout එකක් 🍃✨🌸🇱🇰
couple night LKR 4000 කට 😱🤗
couple night LKR 4000 කට 😱🤗
Property Features
facility
Air Condition, BBQ, View, Free Wi-FI, Resturant, Hot-Water, Meals, TV, fridge, Garden, PEOTV
Conatct Details
Contact Number(+94)
Contact on whatsapp
Location
Kandy, Kandy District, Central Province, 20000, Sri Lanka
Review
Write a ReviewThere are no reviews yet.