Dew Drops Nature villa – Parakaduwa
Place Description
Dew Drops Nature villa – Parakaduwa
ඇහැලියගොඩ, මීදුමෙන් වැහෙන කදු මුදුනක හදපු, Pool එකකුත් තියෙන සුපිරිම ෆන් එකක් ගන්න පුලුවන් තැනක්💕
සිතල වතුර ටිකක් නාන ගමන්, ඇති වෙනකන් සින්දු කියලා, යාලුවොත් එක්ක පොඩියට සෙට් වෙන්න, එයා එක්ක, පවුලේ අය එක්ක නිදහසේ නිවාඩුවක් ගත කරන්න ගැලපෙනම තැනක්
කෑම බීම ඔනම දෙයක් මෙයාලගෙ චෙෆ්ට කියලා හදාගන්න පුලුවන්, ඒ වගේම විශේම දේ තමයි රසම රස ගමේ කෑම වේලක රස විදින්න පුලුවන් මෙහෙ ආවොත්.
මෙහෙ එන ඔයාලට,
📌️ බෝපත් ඇල්ල
📌️ සමන් දේවාලය
📌️ පොත්ගුල් විහාරය
📌️ මැණික් පතල් බලන්න පුලුවන් වගේම කිතුල්ගල, උඩවලව පැත්තටත් බොහොම ඉක්මන්ටම යන්නත් පුලුවන්
මීට අමතරව ඔයාලට අවශ්‍ය Birthday Parties, Anniversary, Gettogether වගේම ඕනම දෙයක් මෙහෙ Arrange කරගන්න පුලුවන්.
Address
Parakaduwa
Room Types, Beds & Prices
Room Types, Beds & Prices
Package Details
⭕ Group Dayouting Package
✅ LKR 2450/- PP
– Welcome Drink
– Set menu Lunch
– Evening drink
– Free 2KG chicken or pork Bite for more than 20 guest groups
⭕ Couple Day Out & Night Out
✅ LKR 9990/- Per Couple
– welcome drink
– Lunch or candle light dinner
– evening tea or morning bed tea with comfortable room with balcony
⭕ Room Packages
✅ LKR 4000/- PP | Room Only
✅ LKR 7000/= PP | Full Board
⭕ Whole Villa Package
✅ LKR 40,000/- For 12-14 Pax
✅ LKR 45,000/- For 15-20 Pax
👫 LKR 15000/- Honeymoon Package with free photoshoot location
⭕ Group Dayouting Package
✅ LKR 2450/- PP
– Welcome Drink
– Set menu Lunch
– Evening drink
– Free 2KG chicken or pork Bite for more than 20 guest groups
⭕ Couple Day Out & Night Out
✅ LKR 9990/- Per Couple
– welcome drink
– Lunch or candle light dinner
– evening tea or morning bed tea with comfortable room with balcony
⭕ Room Packages
✅ LKR 4000/- PP | Room Only
✅ LKR 7000/= PP | Full Board
⭕ Whole Villa Package
✅ LKR 40,000/- For 12-14 Pax
✅ LKR 45,000/- For 15-20 Pax
👫 LKR 15000/- Honeymoon Package with free photoshoot location
Property Features
facility
Air Condition, BBQ, View, Electric kettle, Non-smoking rooms, Free Wi-FI, Meals, Breakfast, Garden
Conatct Details
Contact Number(+94)
Contact on whatsapp
Location
Parakaduwa
Review
Write a ReviewThere are no reviews yet.