Villa Magnolia – Bandarawela
Place Description
කුඹල්වෙල අසපුව, බණ්ඩාරවෙල ඇල්ල, පැත්තේ යන අයට #බජට් නවාතැනක්😮🌿🐙🐬🦀🐦🍃
🔴 කදු වලල්ලකින් වටවුන ලස්සන View එකක් තියෙන තැනක, රසම රස ගමේ කෑම ටිකක් කන ගමන් නිදහසේ නිවාඩුවක් ගත කරන්න #බණ්ඩාරවෙල තියෙන හොදම තැන
🔴 Couples Rooms, Family Rooms වගේම ලොකු පිරිසක් එනව නම් උපරිම 35 දෙනෙක්ට ඉන්න පුලුවන් මේ සම්පුර්ණ Villa එකම උනත් ගන්න පුලුවන්.
Western, Chinese, Indian, Sri Lankan වගේ කෑම වර්ග ගොඩක් කිසිම රසකාරකයක් නැතුවම මෙයාලගෙ Restaurant එකෙන් ගන්න පුලුවන්.
කෝච්චියේ එනවනම් බණ්ඩාරවෙල Station එකේ ඉදලා කිලෝමීටර් 1යි
මෙහෙ ආවොත් ඔයාලට,
📌️ Porawagala View point -10 minutes
📌️ Adisham Bungalow – 30 minutes
📌️ Horton Plains – 1 hour
📌️ Ella Rock,Little adams peak Nine Archers Bridge – 20 – 30 minutes
📌️ Demodara Rail Loop – 30 minutes
📌️ Diyaluma Falls – 45 minutes
වගේ තැන් ගොඩක් බලන්න පුලුවන් වගේම Calypso දුම්රියේ මෙයාලටම කියලා Seat Book කරගෙන Train Tour එකක් යන්නත් පුලුවන්😍🚆
Room Types, Beds & Prices(LKR)
✅ LKR 7500/- Double Room
✅ LKR 15500/- Family Room (5 Pax)
✅ LKR 19500/- Family Room (7 Pax)
Property Features
Book on WhatsApp
Location
Review
Write a ReviewThere are no reviews yet.







