A moon place cabana resort – Haputhale
Place Description
couple special Offer 👨❤👨 ⭕ ඔයාගෙ එයත් එක්ක නිස්කලංක🌲🌳🌳☘️🌾🌿 ගමේ පරිසරයක දවසක් දෙකක් නිදහසේ ගතකරන්න යමුද ? එහෙම නං ඔයා යන්නම ඕන තැනක් තමයි A moon place cabana resort – Haputhale,Haldummulla , Sri Lanka ⛺
ඒකාකාරී ජීවිතයෙන් මිදී ගමට ඇවිත් අත්ලාන්තික් සාගර කළාපයේ සිට හමා එන හොඳම පිරිසිදු වාතාශ්‍රය සමඟින් හොඳ හුස්මක් ගන්න හරියටම හරියන තැන A moon place cabana resort – Haputhale,Haldummulla , Sri Lanka
කෑම බීමත් එක්කම තියෙන පැකේජත් තියෙන නිසා (F.B) අමතර වෙහෙසක් ඒ වෙනුවෙන් වෙන්න ඕනත් නෑ. ❤️🍕☕🍍🍗🏜️🏕️🌜️🍽️🍷🥧🍨
🛑 Couple එකකට 👩❤️👨 ඇවිල්ලා නිදහසේ ඉදලා කටට රසට කාලා, ලස්සන පරිසරයක ඇවිදලා එහෙමත් ඉන්න තියෙන හොඳම Privet Cabana එකක්.
🛑 ඒ වගේම නිවාඩුවට පවුලේ අයත් එක්ක ගමේ ඇවිත් ගඟේ නාලා , ගමේ ඇවිදලා එහෙම ඉන්න තියෙන ලස්සන තැනක් .
🛑Safari facilities can be arranged.
👉safari cab service (යකාගෙ පඩිපෙල යන්න , දෙමෝදර ඇනිකට් එකේ නාන්න යන්න , උඩවලවේ බෝට්ටු සවාරි යන්න )
👉Tuk Tuk three weel service (කිරවනා ඇල්ල අසල නාන්න යන්න, උඩ දියළුම යන්න , ගලපිටගල යන්න , ගලපිටයාය ඇල්ලෙ යන්න)
ඒ වගේම මෙතැන ඉඳන් බලන්න යන්න තැන් ගොඩක් මේ අවටම තියෙනවා .👇
👉කිරවනා ඇල්ල
👉ගලපිටයාය ඇල්ල
👉ඹබරකන්ද දිය ඇල්ල
👉ලංකා ඇල්ල
👉දියළුම ඇල්ල හා උඩ දියළුම
👉ගලපිට ගල (elien rock)
👉එඩිෂම් බංගලාව
👉දඹේතැන්න තේ ෆැක්ටරිය
👉ලිප්ටන් සීට්
👉දඩයම්පොල ඇවිදින්න යන්න
👉යකාගේ පඩිපෙල
👉හෝර්ටන් තැන්න
🛑ඔයා පුද්ගලික වාහනයකින් එනවා නම් කොළඹ – බදුල්ල පාරේ බෙරගලට ඇවිත් බෙරගල සිට කි. මී 5 යි . කොච්චියේ එනවා නම් හපුතලේ Station එකට ඇවිත් එන්නත් පුළුවන් ස්ටේෂන් එකේ ඉඳලා කි. මී 12යි . ඔයාලට එන්න සාධාරණ ගානකට ත්‍රීවීලර් සූදානම් කරලා දෙන්නත් පුළුවන් .
Room Types, Beds & Prices(LKR)
✅ LKR 8990/- Couples Dayout Package
Welcome drinks, Lunch , Evening Tea with cake and a snack,
✅ LKR 6000/- Room Only , per day
✅ LKR 3000/- Room only Short time (3hrs)
✅ LKR 5000 – Night out (without food , Bed tea included )
check in 3.00 p.m ~ 6.00 p.m , check out 10.00 a.m ) 🆕🆕🆕
✅ LKR 8000 – Bed & breakfast (night out with breakfast)
✅ LKR 18000 – Full board (check in 3.00 p.m ~ 6.00 p.m , check out 11.00 a.m )
✅ LKR 25000 – Special Honeymoon & Anniversary packages
⭕ Package Details (Small Family ) 👇
✅ LKR 6000/- Room Only , per day
✅LKR 5000 – Night out (without food , Bed tea included)
check in 3.00 p.m ~ 6.00 p.m , check out 11.00 a.m )🆕🆕🆕🆕
✅ LKR 10000 – Bed & breakfast (night out with breakfast)
✅ LKR 20000 – Full board (check in 3.00 p.m ~ 6.00 p.m , check out 11.00 a.m )
Property Features
Book on WhatsApp
Location
Review
Write a ReviewThere are no reviews yet.
















