Anuradapura Lake Palmyra Resort
Place Description
අනුරාධපුර ඇවිත් ගෙදර වගේ නිදහසේ ඉන්න පුලුවන් තැනක්😮🌿🐬🦀🐦🍃
මෙතන විශේෂත්වය තමයි 4දෙනෙක්ටම Cabana එකක් 6000ට ගන්න පුලුවන්, ඒ කියන්නෙ එක්කෙනෙක්ට 1500ක් විතරයි වෙන්නෙ. මේකෙදි ඔයාලටම Private Cabana එකක් හම්බෙනවා වගේම Pool එකත් Free හම්බෙනවා🥳
මේ Anuradapura Lake Palmyra Resort ❤️
අනුරාධපුරෙන් Swimming pool එකකුත් එක්ක Room එකක් මේ ගානට දෙනවා කියන්නේ පට්ටම වාසියි.😱
නුවර වැව් තාවුල්ලේම ECO Friendly විදිහට හදපු සුන්දර පරිසරයක් තියෙන තැනක්.
මේ හැම Cabana එකකම ඔයාලට කෑම හදාගන්න පහසුකම් තියෙනවා🤗තව මේ හැම Package එකටම Swimming Pool Acces හම්බෙනවා🤩
⭕ Facilities
✅ Comfortable bedrooms
✅ Attached Bathrooms
✅ Air Conditions
✅ Safety Parking Facility
✅ Hot water Facility
✅ Kichen Facility
✅ Restaurant
✅ BBQ Facility
✅ Play Ground
✅ Swimming Pool
✅ Large Garden next to the lake
මෙහෙ ආවොත් රසම රස කෑම ටිකක් කාලා, වැවෙන් හරි Pool එකෙන් හරි නාලා සුපිරිම ෆන් එකක් ගන්න පුලුවන්.
තව විස්තර ඕන නම් වගේම Cabana එකක් Book කරගන්න මේ Number එකට දැන්ම කතා කරන්න.
Room Types, Beds & Prices
✅ LKR 5000/- Deluxe Room(2 pax)
Couples වලට වෙනම Rooms තියෙනවා.
⭕ Private Cabana Packages
✅ LKR 6000/= Per Cabana (4 pax Max)
✅ LKR 12000/= Per Cabana (8 pax Max)
Property Features
Conatct Details
Location
Review
Write a ReviewThere are no reviews yet.