Azureview Haven – panama
Place Description
Azureview Haven – panama
පානම වෙරළ තීරයේ #panama නිදහසේ නිවාඩුවක් ගත කරන්න! 🌊🏖️
පානම Beach එක ඉස්සරහම තියෙන සුපිරි Wooden කබාන එකක් 🏝️
අපේ # Azureview Haven Wooden #කබාන එක, යාලුවෝ එක්කම ආරක්ෂිත වෙරළක නාන්න 🏊, Bonsai එකක් එක්ක #BBQ එකක් රස විඳින්න.😍
Family එකේ අය එක්ක වගේම යාලුවො Set එකත් එක්ක නිදහසේ විනෝද වෙමින්
ක්‍රීඩා කරන්න,මුහුදෙ නාන්න,සිංදු කියලා 🎶 ගිනිමැලයක පහස 🔥 විදිමින් නටලා 💃 විනෝද වෙන්න ,
ඔයලාගෙ දවස වෙන්කරවා ගන්න,,,
ඔයාලට අවශ්‍ය කෑම බීම ඔයාලටම පිළියෙල කරගන්න පුළුවන් 🥗👨🍳. නැත්නම් අපේ Chef ට කියලා ඔයාලට ඔනි විදියටම හදාගන්නත් පුළුවන්! 😇
කුමන සෆාරි,#ආරුගම්බේ, ඔකඳ දේවාලය, කුඩුම්බිගල,Elephant Rock මුහුදු තීරය, Peanut Farm මුහුදු තීරය බලන්න 🌊🦀..පානම වෙරළ අද්දර අමතක නොවන නිවාඩූවක් ගත කරන්න.🥰
Address
Arugambay Beach Resort, Potuvil – Panama Road, Pottuvil, Ampara District, Eastern Province, 35200, Sri Lanka
Room Types, Beds & Prices(LKR)
Room Types, Beds & Prices
per person 1000LKR
Property Features
facility
View, Non-smoking rooms, Garden
Book on WhatsApp
Click for Booking
Location
Arugambay Beach Resort, Potuvil – Panama Road, Pottuvil, Ampara District, Eastern Province, 35200, Sri Lanka
Review
Write a ReviewThere are no reviews yet.







