Brown Lodge – Nuwara Eliya
Place Description
නුවරඑළිය එන ඔයලට නිදහසේ ඉන්න පුලුවන් සුපිරි තැනක් තමයි Brown Lodge – Nuwara Eliya. මෙතනට හක්ගල කදු පන්තිය ලස්සනට පේනවා.වටේ පිටේ වැඩිය ගෙවල් නැති නිදහස් වටපිටාවක තියන නිසා නගර තදබදයෙන් මිදී නිදහසේ ඉන්න පුළුවන්. මෙහි 6-7 අතර පිරිසකට නවාතැන් ගත හැකි තැනක්.ඒ වගේම අපන්ම උනු උනුවෙන් කෑම ගන්නත් පුළුවන්.
Cabana එක පහල පොඩි Private Garden එකක් තියනවා BBQ 🍗🍖 පාරක් දාන ගමන් සිංදුවක් 🎵🎧🎤🎵කියලා ආතල් එකක් දාන්න පුලුවන්.
💚 Full Cabin with Balcony
💚 Can Accomadate around 7 Pax
💚 Bathroom with Hot Water
💚 Private Garden with BBQ Facility
💚 Free Vehicle Parking
💚 Delicious Food
💚 Heaters Can Provide on Request
BBQ Packages
👉 Grill Only – 2000/-
👉 Grill With Service – 3000/-
👉 BBQ Full Service – 5000/- ( Seasoning, Chacol, Blower and Full Service )
👉 Fire Place – 3000/- ( Firewood, Kerosene and Burning )
Room Types, Beds & Prices
👉7 Pax – LKR20000/-
👉5-6 Pax – LKR18000/-
👉3-4 Pax – LKR16000/-
👉Couple – LKR15000/-
Property Features
Conatct Details
Location
Review
Write a ReviewThere are no reviews yet.