Ele Camp Udawalawa
Place Description
නිදහසේ ලස්සන නිවාඩුවක් ගතකරන්න 😍🤗🌿🍀 යන්නම ඕන තැනක්😱😍🌿🍂🍃🍀
#උඩවලව පැත්තෙත් ගිහින් නවතින්න ලස්සන තැනක් හොයන අයට 😱😍🤗🍀🍂👣👇
මේEleCamp Udawalawee ❤️*
එන්න මේ Luxury wild experience එක ගන්න ⛺️😱 🐄🦣🦚🦋
Safari එක්ක BBQ chicken එක්ක Dinner එකක්? 😱 ( min 8 pax)
අපි මේ packge එකට දෙනවා 🤗
✅ Dinner එකට BBQ Chicken එක්ක dessert. 🍗
✅ Lunch and Breakfast අපෙන් desert ekka 🥪🥞🧇
✅ Evening snack එකත් එක්ක tea. ☕️
✅ ඔයාලා කැමති විදියට rooms with Ac/Hotwater 🏨
✅ 8 දෙනෙක්ට පැය 3ක සෆාරි එකක් යන්න free ජීප් එකක් අපෙන්. 🐘🐊🦓
✅ Pool access 🏊♀️
✅ BYOB 🍾 🍺
ඉතින් ඔයාලා අපිව contact කරල ඉක්මනට book කර ගන්න 🤗 – *EleCamp Udawalawe* 🐘🍀🌞⛺️🔥
ඒ වගේම තව අලුත් Offers ගොඩාක් තියනවා 👇
✅ 🦣🦚☘ ඉතින් මේ Chance එක ගන්න මේ Weekend එකේ යාලුවො 8දෙනෙක් සෙට් කරගෙන සුපිරි Trip එකක් ගිහින් එමු 😍
✅හෝව් හෝව් තව Offers තියනවා Dayout යන්න කැමති අයට AC Room එකක් එක්කම රු5000 කට. 😱 😍 Kids ලට නිදා ගන්න දීලා හොදට enjoy කරන්න පුළුවන්.
එන්න මේ Weekend එකේ යාලුවො 15ක් සෙට් කරගෙන.
සෆාරි ගිහින් හොද Fun එකක් ගන්න පුලුවන් 😍
වැවක නාලා …🏊♂️ වැව් මාලු කෑල්ලක් කාලා 🐟 🥹සින්දුවක් කියලා…..🎤🎶 සුපිරිම චිල් එකක් ගන්න බලාගෙන ඉන්නවා නම්, මෙන්න කියාපුම තැන…😌♥️🍃
උඩවලවෙ අලි බලන්නත් පුලුවන් 😲😱 ඒ එක්කම Free Safari 😍
ඒ එක්කම Udawalawa National Park එකේ පැය 03ක අමතක නොවන සුපිරිම සෆාරි අත් දැකීමක් ගන්න පුළුවන් 🐘🦚
Family එකේ අය එක්ක, යාළුවො එක්ක, Couple එකට Day outing එකකට යනවා නම් කාලා, බීලා, නාලා සුපිරි fun එකක් අරන් එන්න පුලුවන් Hotel එකක් තමයි *ELE Camp Udawalawe* 😍
නිවාඩුවට පවුලෙ අයත් එක්ක බජට් එකට ගැලපෙන්න #උඩවලවෙ ලස්සනම #Travel Destinations ටිකත් බලලා දවසක් ඉදලා එන්න පුලුවන් සුපිරිම Trip Package එකක්🌳🌺
මේහේ ඉදල ඔයාලට මේ Travel Destinations බලන්න පුලුවන් 👇😍
ඇත් අතුරු සෙවණ 🍀
මඩුවන්වෙල වළවුව 🏠
උඩවලව Safari 🚗
සංකපාල රජමහා විහාරය 🌸🙏
කටුපිල වැව 🌊
Room Types, Beds & Prices
✅ Dayouting Package – LKR 5000/= PP
Dayouting Package Includes
✅ Welcome drink 🍹
✅ Changing room 🛌
✅ Pool access 🏊♂️
✅ Lunch Buffet 🍽️🥗
✅ Evening Snack & Tea ☕️
✅ Corkage Free 🆓
✅ Free Safari (Min 9pax) 🛻
Property Features
Conatct Details
Location
Review
Write a ReviewThere are no reviews yet.