Farm Villa Katharagama
Place Description
කතරගම ඉන්න සුපිරි තැනක් 🎈🎈🎈🎈🎈 අද්දර වෙල් යායක් මැද හරිම සුන්දර නිස්කලංක පරිසරයක තියෙන ලස්ස
ලස්සන View එකක් තියෙන හොදම Location එකක්.😱🙈🍀🍁
සොබා දහමේ නියම අසිරිය විදිමින් විවේකිව සිත්සේ විවේකීම ඉන්න,🌿🌱🌴🍁
Private Cottages තමා මෙතන තියෙන්නේ ඒ නිසා හරිම නිස්කලංකව ඉන්න පුලුවන්.
කතරගම දේවාලය, කිරිවෙහෙරට මෙතන ඉදල විනාඩි 5න් යන්න පුලුවන්.🚗
Yala National Park එකටත් 2km වගේ තමා තියෙන්නේ 🐅🐘🐆
කතරගම යන්න ඉන්න ඔයාලට හැම පහසුකමක් එක්කම නවතින්න ගැලපෙනම තැන තමා මේ Hotel එක
දැන්ම ඔබේ දවස වෙන්කරවා ගන්නන වෙනස්ම Hotel එකක් තමා මේ
Address
Kataragama, Monaragala District, Uva Province, 91400, Sri Lanka
Room Types, Beds & Prices(LKR)
Room Types, Beds & Prices
strating price LKR 8000
Property Features
facility
Air Condition, BBQ, View, Non-smoking rooms, Towels/Sheets, Outdoor play area, Garden
Book on WhatsApp
Click for Booking
Location
Kataragama, Monaragala District, Uva Province, 91400, Sri Lanka
Review
Write a ReviewThere are no reviews yet.






