Farm Villa Resort – Katragama

Go Back
Report Abuse

Farm Villa Resort – Katragama

LKR 18,500.00

Place Description

කතරගම යන්න ඉන්න ඔයාලාට තියෙන සුපිරිම place එකක් මේක. Limited Time Offer එකක් තියෙනවා මේ දවස් වල නම්.
සුන්දර වෙල්යායට මුහුණ ලා, Resort එක ඉස්සරහා වැවෙන් එන සුලගත් එක්ක, වෙනම ලෝකය ක ඉන්නවා වගේ කුරුල්ලන් ගේ ශබ්දය ත් එක්ක ,නිස්කලංක පරිසරයක නිදහසේ නිවාඩුවක් ගත කරන්න කැමති අයට කියාපු තැනක් තමයි 👉 Farm Villa Resort එක. Private Villa s තමයි තියෙන්නේ. ලස්සන View එකක් එක්ක උදේ ට ත් හවසට ත් Resort එක මාරම ලස්සනයි. ඒ ලගම නිදහසේ හොඳට නා ගන්න පුලුවන් ලස්සන වැවකුත් තියෙනවා.
අපෙන් ඔයාට Limited Time Offer එකක් තියෙනවා.

Address
Kataragama, Monaragala District, Uva Province, 91400, Sri Lanka

Room Types, Beds & Prices(LKR)

Room Types, Beds & Prices
➡️ Private Villa ( 2 pax ) All Included.
➡️ Breakfast
➡️ 18500/= LKR.
📞 Call for reservation

Property Features

facility
Air Condition, BBQ, View, Electric kettle, Tea/Coffee maker, Non-smoking rooms, Towels/Sheets, Meals, Breakfast, TV, Hair dryer, Garden

Book on WhatsApp

Click for Booking
Book on WhatsApp

Location

Kataragama, Monaragala District, Uva Province, 91400, Sri Lanka

There are no reviews yet.

Leave a Review

Your email address will not be published. Required fields are marked *