Lavendish Wild Safari Hotel Wasgamuwa
Place Description
සුන්දර නකල්ස් කඳුවැටිය හා දුනුවිල වැවේ View එකත් පේන ලස්සන Location එකක තියෙන හොදම Reviews තියෙන Hotel එකක් තමයි මේ.
🔸Company day outing packages
🔸Family packages
🔸Couple package
🔸Honeymoon packages
🔸Wedding packages
🔸Camping packages වගේ Packages ගොඩක් තියෙනවා ඔයාලට කැමති එකක් Call එකක් දීලා Arrange කරගන්න පුලුවන්😍
⭕ Facilities
✅ 27 Comfortable Deluxe Bedrooms
✅ Attached Bathrooms
✅ Hot water Facility
✅ Restaurant Facility
✅ Swim Pool
✅ Air Conditioning
✅ Bar
✅ Free Private Parking
✅ Free WiFi
✅ BBQ Facility
✅ Cricket, Volleyball, Badminton Facility
✅ Snooker table
✅ Tea coffee making Facility
මෙහෙ ආවොත් ඔයාලට,
📌️ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ Safari
📌️ කිරිඅම්මා උල්පත
📌️ කළුගග ජලාශය
📌️ Night camping
📌️ 360 View point , වගේ Locations ගොඩක් බලන්න පුලුවන්.
Room Types, Beds & Prices(LKR)
✅ LKR 6500/- Fullboard (PP)
Lunch / Dinner / Breakfast
Property Features
Book on WhatsApp
Location
Review
Write a ReviewThere are no reviews yet.













