Madu Gaga Villa – Ambalangoda (Balapitiya)
Place Description
කොහෙද මේ සුන්දර තැන? මේ තමයි Madu Gaga Villa – Ambalangoda (Balapitiya) මෙහෙ ආවොත් ලංකාවේ ඉතා ජනප්‍රිය “කෝලම්කූට්ටම” ටෙලිනාට්‍යය සිදුකළ shooting locations ඔක්කොම වගේ යන්නත් පුළුවන් ඒ අතර, 📍 මාදු ගඟේ බෝට්ටු සවාරිය 📍 කඬොල් බොක්ක 📍 සත පහ දූව 📍 මීරලු දූව 📍 කොත්දූව පන්සල් දූපත කුරුඳු කර්මාන්තයේ දෛනිකව යෙදෙන ජනතාව වාසය කරන දූපත්, වගේ ලස්සන Location ගොඩක් බලන්නත් පුලුවන් යාළුවෝ සෙට් එක, office සෙට් එක, පවුලේ අය එක්ක ඒ විතරක් නෙමෙයි. කපල් වලටත් නිදහසේ කාලය ගත කරන්න පුළුවන් ලස්සන තැනක් ඔයාලට සම්පූර්ණ Villa එකම Inhouse chef එක්කම ගන්නත් පුලුවන් (30 Pax Max) Cooking FREE FREE කැමතිනම් Rooms වෙන වෙනම කෑමත් එක්කම ගන්නත් පුලුවන්. සෙට් එකත් එක්ක සෙට් වෙලා යද්දි පට්ට offers ටිකක් තියෙනවා….
ඉක්මන්ටම ඔයාලගෙ දවසත් වෙන් කරගන්න වගේම වැඩි විස්තර සදහා අමතන්න.
Room Types, Beds & Prices
📞 Reservation සඳහා call කරන්න
Property Features
Conatct Details
Location
Review
Write a ReviewThere are no reviews yet.