mandaramnuwara viwe point cottage
Place Description
🥳🥳💗මන්දාරම්නුවරින් තුන් වේල කෑමත් එක්ක එක්කෙනෙක්ට 3900/= ට 😲💗🥳
මන්දාරම්නුවරින් නවතින්න වගේම මුලු මන්දාරම්නුවරම එකම තැනක සිට බලාගන්න පුලුවන් සුපිරිම Wood Cabana එකක් 🍃💗💐
ඔයාගේ Family එකේ හැමෝටම සුවපහසුව ඉතා සතුටින් ගත කරන්න පුලුවන් Cabana Resort එකක් 😍🥰💞
මන්දාරම්නුවර Travel කරන ඔයාලට මන්දාරම්නුවර නගරයේ සිට විනාඩි 10 ක දුරින්, කන්ද උඩම නිස්කලංක පරිසරයක් මැද්දෙ නිදහස් නිවාඩුවක් ගත කරන්න පුලුවන්. මේ තමා mandaramnuwara viwe point cottage
❤🍃💗💐💞😍
මෙතනට එන ඔයාලට එකම තැනක ඉඳන් බලාගන්න පුළුවන් ස්ථාන කීපයක්
🍃 කොළපතන ඇල්ල
🍃 ඇතිනි ඇල්ල
🍃 පිදුරුතලාගල Tower
🍃 බෙලිහුල් ඔය
🍃 කබරගල පරණ තේ කර්මාන්තශාලාව(Now Hotel)
🍃 මන්දාරම්නුවර පංසල
🍃 මන්දාරම්නුවර නැරඹුම් ස්ථානය
තවත් දියඇලි වගේම, ගොඩක් දේවල් බලාගන්න පුළුවන් 😍🍃💐
අපෙන් ඔයාලට 8 දෙනෙක්ට ඉන්න පුලුවන් සම්පූර්ණ Villa එකම ගන්න පුලුවන් 🥳💞
⭕ Facilities
✅ Comfortable Four Beds (double Bed)
✅ Attach Barthrooms
✅ Delicious food
✅ Safari Jeep Tour
✅ Parking Space
මීට අමතරව මෙහෙ එන ඔයාලට,
📌 Outdoor party
📌 Waterfalls visit
📌 Adventure safari tour
📌 දියඇලි වලින්,ඔයවල් වලින්, පිහිලිවලින් මේ ඕන තැනකින් නාගන්නත් පුලුවන් 🥳💞
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න..
Room Types, Beds & Prices
Property Features
Conatct Details
Location
Review
Write a ReviewThere are no reviews yet.