Nature paradise resort -Pollonnaruwa
Place Description
🟩 Nature paradise resort පොළොන්නරුව🎋🏡
🟩 අපේ location එක තියෙන්නෙ පොළොන්නරුව 2 ඇළේ වරගන් ඇල පාරේ..📌
(ටවුන් එකට 1Kmයි..)
🟩 ඔයාගේ ආදරණීයන් එක්ක යාළුවොත් එක්ක,පවුලේ අය එක්ක, පොළොන්නරුවට ඇවිදින්න එනකොට නවතින්න තැනක් හොයනවනම් කතා කරන්න අපට.. 🎋🏡
🟩 ගෙදර වගේ නිදහසේ දවස ගත කරලා යන්න..
🟧 ඔයාලාගේ ඕනම විශේෂ අවස්ථාවකටම අපේ උත්සව ශාලාව වෙන්කරගන්නත් පුළුවන්..
ඇවිදින්න කැමති ඔයා ලට 🚴🏻♀️🚵🏻♂️
📍ගල්විහාරය
📍පොත්ගුල් විහාරය
📍පුරාණ තාක්ෂණ කෞතුකාගාරය
📍මැදිරිගිරිය වටදාගෙය
📍පරාක්‍රම සමුද්‍රය
📍පිබුරත්තැව ජලාශය
📍දානිගල
📍දිඹුලාගල
📍අංගංමැඩිල්ල
📍ගිනිපෙට්ටි පාළම
යන locations වගේම
🟩 හුරුළු eco park
🟩 කවුඩුල්ල National park
🟩 මින්නේරිය National park
තැන් වලට අපේ ජීප් සෆාරි අත්දැකීමත් ඔයාලාට ලබාගන්න පුලුවන්..
Our facilities.🛌🏻
A/C room 🏡
Non A/C room 🏡
Private parking 🚗🚙
Hot water/cool water 🛀🏻
Kitchen 🍱🧑🏻🍳
Room Types, Beds & Prices
Property Features
Conatct Details
Location
Review
Write a ReviewThere are no reviews yet.