Go Back
Report Abuse
503924054_704710799173327_6776028667835023421_n
503738266_704712215839852_2578090597922496452_n
503566967_704712149173192_5421769264474376540_n
503159059_704711912506549_3961369065650166935_n
503649483_704712509173156_5395049359020314357_n
503711943_704712089173198_1032429553215276912_n
504384235_704711872506553_3318753434871025313_n
503924054_704710799173327_6776028667835023421_n
503738266_704712215839852_2578090597922496452_n
503566967_704712149173192_5421769264474376540_n
503159059_704711912506549_3961369065650166935_n
503649483_704712509173156_5395049359020314357_n
503711943_704712089173198_1032429553215276912_n
504384235_704711872506553_3318753434871025313_n

Nawgala Eco Cottage

₨3,500.00

Place Description

“✨ Escape to Paradise in Kurunegala- Dodangaslanda: Discover the magic of Nawgala Eco Cottage in the heart of Sri Lanka’s breathtaking countryside! ✨”

🇱🇰🛖Nawgala Eco Cottage🌸🌳🦋💚

🔸 Comfortable Cabana 🛖
🔸 Welcome Drink 🥤
🔸 Delicious Food 🍽️
🔸 Tea & Snack ☕
🔸 Swimming Pool 🏊‍♂️
🔸 BBQ 🍗

🍀 Imagine waking up to the gentle sounds of nature, breathing in fresh air surrounding Dodangaslanda.

🍀 At Nawgala Eco Cottage, this tranquil escape awaits you. Our sustainable retreat offers a unique opportunity to connect with nature, experience authentic Sri Lankan village life, and unwind in the peaceful surroundings of the countryside.”

 

රිවස්ටන්, රිදී විහාරෙ, හුලංගල වගේ මාතලේ පැත්තට යනවනම්..,
සතියේ නිවාඩුවට ඔයාලට සුපිරිම DayOut එකක් 🍃🌸🇱🇰
Couple Night එකකට වගේම😱🤗යාලුවෝ සෙට් එකටම ගිහින් නිදහසේ ඉන්න තැනක් හොයන අයට මෙතන මරු place එක😋
පොඩ්ඩෝ එක්ක මේ සැරෙ නිවාඩුවෙ යමුද 😍✨
මුලු Family එකටම නිදහසේ ඉන්න පුලුවන් ලස්සන Place එකක්🔥
ලස්සනම ගම්මානයක් ඇතුලෙ කැලෑවක් මැද්දට වෙන්න හදපු Resort එකක් තමයි මේ..
ලස්සන පරිසරයටම ගැලපෙන විදිහට හදපු මේකනම් ඔයාල bucket list එකට දාගන්නම ඕනි Hotel එකක්.🌿🍃
ලස්සන සුන්දර කඳු පංතියකින් #view වටවෙලා තියන මේ තැනට ආවොත් සීතල පීල්ලකින් එහෙම නාලා නිවාඩුවක් ගත කරන්න නියම තැනක්.🥰
මේ Nawgala Eco Cottage ❤️
⭕ Facilities
✅ Comfortable Cabana
✅ Mount view
✅ TV facility
✅ Safety & Free Parking space
මේ වගේ පහසුකම් ඔක්කොමත් තියනව මෙතන..
මෙහෙ ආවොත් ඔයාලට,
📌️ Riverston – රිවර්ස්ටන්
📌️ Hulangala – හුලංගල
📌️ Silver Temple – රිදී විහාරය
📌️ Umandawa – උමංදාව වගේ Location ගොඩකට යන්නත් පුලුවන්😍
😍❤️ අමුතුම ලස්සනක් එක්ක අමුතුම Feeling එකක් තියෙන්නෙ මෙතන 🌄🏞️🤩☺️❤️
ඔයාලත් මේ දවස්වල යන Special Rate එකට ඉක්මනට Booking එකක් දාගන්න..
මේකනම් ගිහින්ම බලන්න ඕනි තැනක්
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. 💕🥰

Address
Dambulla,Ragedara

Room Types, Beds & Prices

Room Types, Beds & Prices
Starting PRICE LKR3500
Call More details

Property Features

facility
Air Condition, BBQ, View, Electric kettle, Free Wi-FI

Conatct Details

Contact Number(+94)
Contact on whatsapp

Location

Dambulla,Ragedara

There are no reviews yet.

Leave a Review

Your email address will not be published. Required fields are marked *