Rajawewa Resort – Ampara
Place Description
Rajawewa Resort – Ampara ❤
අම්පාර කියන්නෙ වැඩිය සංචාරක ආකර්ශනය හම්බුන් නැති උනාට ලස්සන පැත්තක්😍
සේනානායක සමුද්‍රයේ boat ride chance එහකුත් තියෙනවා ඔන්න🥰
මේ resort එකේ එකපාර 20-25 උනත් ඉන්න පුලුවන්😀
මෙහෙ එන ඔයාලට
🔸සේනානායක සමුද්‍රයේ boat safari යන්න පුලුවන්
🔸බුද්දංගල දීගවාපිය පන්සල්
🔸මගුල් මහ විහාරය
🔸නීලගිරි විහාරය
🔸ආරුගම්බෙ beach
🔸කුමන
මේ තැන්වලට යන්න පුලුවන්😀
ඔයාලගේ ඕන party එකක් මෙතන arrange කරගත්න😍
Address
Ampara District, Eastern Province, Sri Lanka
Room Types, Beds & Prices(LKR)
Room Types, Beds & Prices
💥Double AC Standard 4500/=
💥Twin AC Room 5000/=
💥Twin AC Deluxe 5500/=
💥Family AC Deluxe 7500/=
💫Rooftop AC deluxe cottage 9000/=
🔥Entire property 60000/= for 11 AC rooms
💥Twin AC Room 5000/=
💥Twin AC Deluxe 5500/=
💥Family AC Deluxe 7500/=
💫Rooftop AC deluxe cottage 9000/=
🔥Entire property 60000/= for 11 AC rooms
Property Features
facility
Air Condition, View, Non-smoking rooms, Towels/Sheets, Garden
Book on WhatsApp
Click for Booking
Location
Ampara District, Eastern Province, Sri Lanka
Review
Write a ReviewThere are no reviews yet.









