Rathu araliya resort- Anuradapura
Place Description
අනුරාධපුරයේ වන්දනාවේ එන අයට බජට් Place එකක් 🛖🚰🚻🚺🚗🛖
🚗 sales ref මහතුන් සඳහා විශේෂ වට්ටම්
*Rathu araliya resort- Anuradapura ❤️*
පූජා භූමියට විනාඩි 10 දුරින් තියෙන, family වලට Couple’s වලට වගේම ලොකු පිරිසක් එනවනම් සම්පුර්ණ Hotel එකම උනත් අරගෙන නිදහසේ ඉන්න පුලුවන් තැනක් 🛖
සියලුම උත්සව අවස්ථාවන් සිදු කරවා ගත හැක ….
කෑම බීම හදාගන්න, Fully Equipped Kitchen Facility නොමිලේ දෙනවා . ඒ වගේම අවශ්‍යනම් කෑම order කරලා ගන්නත් පුලුවන්
මේ කාලය තුළ ආහාර පාන සමඟ විශේෂ පැ කේ ජ
ඒ වගේම කිරි ආහාර සාදා ගන්නත් පුලුවන්
🛖 restaurant open
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
Address
Anuradhapura District, North Central Province, Sri Lanka
Room Types, Beds & Prices(LKR)
Room Types, Beds & Prices
Rs. 2500/- සිට කාමර පහසුකම් ලබාගත හැක, 30 දෙනෙකුට සුවපහසුව එකවර නවාතැන් ගත හැක
Property Features
facility
Air Condition, Non-smoking rooms, Garden
Book on WhatsApp
Click for Booking
Location
Anuradhapura District, North Central Province, Sri Lanka
Review
Write a ReviewThere are no reviews yet.









