Shehan Guest House & Safari – Kataragama
Place Description
2️⃣0️⃣2️⃣5️⃣ කතරගම ඇසළ පුන්‍ය මහෝත්සවය දැකබලා ගැනීමට, වන්දනාමාන කරගැනීමට පැමිණෙන සියලුම බැතිමතුන් Shehan Guest House & Safari වෙත සාදරයෙන් පිළිගන්නෙමු.
ජූනි 26 වනදා සිට ජූලි 10 වනදා තෙක් පෙරහැර මංගල්‍ය කටයුතු කිරීමට සියල්ල සූදානම් අතර ඔබට පහසුවෙන් පෙරහැර දැකබලා වන්දනාමාන කරගැනීමට නවාතැන් අපෙන්.
අපගේ Guest House එකේ සිට කිරිවෙහෙර මළුවට විනාඩි 10යි. (පයින් යන දුර)
ඔබට අවශ්‍ය නවාතැන්, නානකාමර පහසුකම් සහිත වායුසමනයකල සහ නොකල වශයෙන් ලබා දිය හැක.
ඔබගේත් අපගේත් පහසුව උදෙසා දැන්ම ඇමතුමක් දී ඔබට අවශ්‍ය කාමර වෙන්කරවා ගන්න.
Address
Kataragama, Monaragala District, Uva Province, 91400, Sri Lanka
Room Types, Beds & Prices
Room Types, Beds & Prices
ඔබගේත් අපගේත් පහසුව උදෙසා දැන්ම ඇමතුමක් දී ඔබට අවශ්‍ය කාමර වෙන්කරවා ගන්න.
🛑 Rooms
⭕Standered rooms
Non A/c- Rs.3000.00 upwords 😱
A/c- Rs. 4000.00 upwords
(Only 4 persons)
⭕Deluxe rooms
Non A/c- Rs.4000.00 upwords😱
A/c- Rs.5000.00 upwords
(Only 5 persons)
🛑 Rooms
⭕Standered rooms
Non A/c- Rs.3000.00 upwords 😱
A/c- Rs. 4000.00 upwords
(Only 4 persons)
⭕Deluxe rooms
Non A/c- Rs.4000.00 upwords😱
A/c- Rs.5000.00 upwords
(Only 5 persons)
Property Features
facility
Air Condition, Non-smoking rooms
Conatct Details
Contact Number(+94)
Contact on whatsapp
Location
Kataragama, Monaragala District, Uva Province, 91400, Sri Lanka
Review
Write a ReviewThere are no reviews yet.