The Blackberry Retreat
Place Description
මේ තමා නුවරට අලුතින්ම ආපු වෙනස්ම #Design එකකට හදපු ලස්සනම Hotel එක. 😍🌿
නුවර තියෙන ඒ ලස්සන පරිසරයටම ගැලපෙන විදිහට හදපු මේකනම් ඔයාල bucket list එකට දාගන්නම ඕනි Hotel එකක්.🌿🍃
ලස්සන සුන්දර කඳු පංතියක #view එක්කින් වටවෙලා තියන මේ තැනට ආවොත් සීතල පීල්ලකින් එහෙම නාලා නිවාඩුවක් ගත කරන්න නියම තැනක්.🥰
මේ The Blackberry Retreat ❤️
දළදා මාලිගාව ඇතුලු #මහනුවර සංචාරය කරන ඔයාලට වගේම Honeymoon එකකට නිස්කලංක තැනක් හොයන ඔයාටත් මේ Hotel එකනම් 100% ගැලපෙනම තැන.
⭕ Facilities
✅ Comfortable A/C Bedrooms
✅ Mount view bedrooms
✅ TV facility
✅ Wi-Fi access
✅ Hot water availability
✅ En-suite bathroom with attached facilities
✅ Tea and coffee making provisions
✅ bottled water
✅ Free bathroom amenities
✅ Jacuzzi
✅ Safety Parking space,
මේ වගේ luxury පහසුකම් ඔක්කොමත් තියනව මෙතන.
මෙහෙ ආවොත් ඔයාලට,
📌️ Sri Dalada maligawa
📌️ Kandy railway station
📌️ Kandy town
📌️ Peyadeniya Botanical Garden
📌️ Bahirawakanda
📌️ Kandy View Point
📌️ Sandagiri seya, වගේ Location ගොඩකට ඉක්මන්ටම යන්නත් පුලුවන්😍
😍❤️ අමුතුම ලස්සනක් එක්ක අමුතුම Feeling එකක් තියෙන්නෙ මෙතන 🌄🏞️🤩☺️❤️
ඔයාලත් මේ දවස්වල යන Special Rate එකට ඉක්මනට Booking එකක් දාගන්න.
මේකනම් ගිහින්ම බලන්න ඕනි තැනක්
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
Room Types, Beds & Prices
Property Features
Conatct Details
Location
Review
Write a ReviewThere are no reviews yet.