The Nature Palace Villa Ahungalla
Place Description
මේකනම් ඔයාල යන්නම ඕනි Villa එකක්.
👉 📌 The Nature Palace Villa
නාගරික පරිසරයෙන් මිදී දවසක් ගත කරන්න කියාපු තැන… 🌿🍁අමුතුම Laxury Bungalow vibe එකක් තමා මෙතන තියෙන්නේ
අහුන්ගල්ල ,අම්බලංගොඩ,හික්කඩුව වගේ ලස්සනම Beaches වලටත් මෙතන ඉදල ඔයාලට යන්න පුලුවන්.😍
මාදු ගගේ Boat Safari එකක් යන්නත් පුලුවන්.තව හුගක් දේවල් මෙතන ඉදල බලන්න යන්න පුලුවන්.🤝
Group එකක් එනවනම් මෙතන 18දෙනෙක්ට නවතින්න පහසුකම් තියෙනවා.
ඔයාලටම Private Villa එකම Book කරගන්නත් පුලුවන්.කැමතිනම් Rooms වෙනම ගන්නත් පුලුවන්.
✅ Free Chef Available
යාළුවෝ,පවුලේ අය එක්ක ඒ විතරක් නෙමෙයි ,කපල් වලටත් නිදහසේ කාලය ගත කරන්න පුළුවන් ලස්සන තැනක් 😘
ඒ වගේම අත්දැකීම් ගොඩක් එකපාර ගන්න පුලුවන් හොදම තැනක් 😍
නිදහසේ විනෝදයක් දාලා ඉන්න ලස්සනම නිස්කලංක තැනක් ❤👌
Packages,Discounts වගේම මේ දවස් වල තියෙන Offers හැමදේම දැනගෙන Booking එකක් දාගන්න අදම Call එකක් දෙන්න.
Room Types, Beds & Prices
Property Features
Conatct Details
Location
Review
Write a ReviewThere are no reviews yet.