UD Garden Hotel -Kathargama
Place Description
A budget-friendly hotel where people who go to Kataragama for the holiday can stay very comfortably🌻
මීට කලින් ආපු අය නම් දන්නවා හොදම Service එකක් දෙන, #හොදම_Reviews තියෙන තැනක් තමයි මේ😍 ඒ වගේම කතරගම කිරි වෙහෙර හා දේවාලයට පයින් යන දුරින් තමා මේක තියෙන්නේ.🚶
මෙතන ලොකුම ලොකු pool එකකුත් තියෙනවා වගේම මෙයාලගෙ Restaurant එකත් දැන් Open නිසා කතරගම එන ඕනම කෙනෙක්ට රසම රස කෑම ටිකක් කාලා නිදහසේ ඉන්න කියාපු තැනක්.
ඔන්න මේ දවස් වල සුපිම 𝟬𝗳𝗳𝗲𝗿s ටිකකුත් යනවා🥳
මේ පැත්තේ ආවොත් ඔයාට බලන්න පුලුවන් තැන් ටික😋
📌️ කිරින්ද පන්සල
📌️ තිස්සමහාරාමය පන්සල
📌️ රිදීයගම සෆාරි පාර්ක්
📌️ හම්බන්තොට කුරුළු උයන
📌️ දෙමටමල් විහාරය
📌️ මාලිගාවිල
📌️ සෙල්ලකතරගම
📌️ කිරිවෙහෙර
📌️ කතරගම දේවාලය
📌️ වැඩිහිටිකන්ද
📌️ බුන්දල
📌️ වෙහෙරගල
📌️ සිතුල්පව්ව
පෙරහර කාලේ එහෙම ලග එන නිසා ඉක්මන්ටම Book වෙනවා, ඔන්න කතරගම යනව නම් ඔයාලගෙ දවසත් දැන්ම වෙන්කරගන්න
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
Room Types, Beds & Prices
✅LKR 6500/- Deluxe Double
✅LKR 7500/- Deluxe Triple
✅LKR 8500/- Deluxe Family
🔴 Luxury Double Room
L̶K̶R̶ 8,5̶0̶0̶/-̶ ➡️ LKR 7000/- R/O
L̶K̶R̶ 1̶3̶,5̶0̶9̶/- ➡️ LKR 12500/- B/B
L̶K̶R̶ 1̶9̶,5̶0̶0̶/-̶ ➡️ LKR 18500/- H/B
L̶K̶R̶ 2̶5̶,5̶0̶0̶/-̶ ➡️ LKR 23500/- F/B
🔴 Luxury Triple Rooms
L̶K̶R̶ 1̶0̶,0̶0̶0̶/-̶ ➡️ LKR 8000/- R/O
L̶K̶R̶ 1̶9̶,5̶0̶0̶/-̶ ➡️ LKR 17500/- B/B
L̶K̶R̶ 2̶5̶,5̶0̶0̶/-̶ ➡️ LKR 24500/- H/B
L̶K̶R̶ 3̶5̶,0̶0̶0̶/-̶ ➡️ LKR 32500/- F/B
🔴 Luxury Family Room
L̶K̶R̶ 1̶0̶,5̶0̶0̶/-̶ ➡️ LKR 9,500/- R/O
L̶K̶R̶ 2̶4̶,5̶0̶0̶/-̶ ➡️ LKR 21,500/- B/B
L̶K̶R̶ 3̶2̶,5̶0̶0̶/-̶ ➡️ LKR 31,500/- H/B
L̶K̶R̶ 4̶0̶,4̶0̶0̶/-̶ ➡️ LKR 38,500/- F/B
Property Features
Conatct Details
Location
Review
Write a ReviewThere are no reviews yet.